January 3, 2011

නොලියූ කවිය

“නොලියාම ඉන්නෙමි” යි
සිත සිතා තැවෙන විට
සිත පතුල කිතිකවන
නොලියවුන කවිය නුඹ!

2 ක් විඳලා.:

h said...

ඉතිං නොලියාම ඉන්න
හිත පතුල කිතිකවාගන්න

Anonymous said...

හිතට හදට නොදැනෙන අකුරු හැඩයක් ඇති.

Post a Comment