January 6, 2011

ආ වසන්තය

සරදම් නොකරමි
නොපිපුනත් පිපෙන මල්
වසත්කල නුඹමැයි
මට..

1 ක් විඳලා.:

h said...

වසන්තය
මල් පිපෙන කලෙකියි
අර්ථ කුමටද?
වසන්තය ඒ තුලම පරිපූර්ණව
සුන්දර වේ නම්...

Post a Comment