January 6, 2011

ආ වසන්තය

සරදම් නොකරමි
නොපිපුනත් පිපෙන මල්
වසත්කල නුඹමැයි
මට..

1 comment:

  1. වසන්තය
    මල් පිපෙන කලෙකියි
    අර්ථ කුමටද?
    වසන්තය ඒ තුලම පරිපූර්ණව
    සුන්දර වේ නම්...

    ReplyDelete