January 8, 2011

හොරුන්ගේ දැක්ම(horoscope)

බොරු කාරයන්ට
සල්ලි ගරා දෙන
කොටු 12
තල් කොලය

6 ක් විඳලා.:

h said...

හයියෝ ඔව්
එකේ පන්තියෙ ඉඳන්
දුක් නොවිඳ
ඕක කියවගන්න
ඉගෙනගත්තානං...

indi said...

විශ්වාසා පරමා ඥාතී...

ආගන්තුකයා | Stranger said...

ඕකෙලුනෙ අපේ අනාගතය අතීතය ගෑණු ගැන විස්තර තියෙන්නේ.. බම්බුව..

මුචලින්ද said...

ලොකුම පාපේ?

Buddhika Krishanha said...

:D:D:D:D:D:D

Buddhika Krishanha said...

:D:D:D:D:D:D

Post a Comment