January 22, 2011

(අ)ස්වභාවික මරණය

අදද? හෙටද?
නැත්නම්,
මේ මොහොතේද?
නොසිතු නිමේෂයක...
නියතව හිමිවන,
(අ)ස්වභාවික ත්‍යාගය...

No comments:

Post a Comment