January 20, 2011

කවිත් කුමකට?

ඉරත් සයුරත
සඳත් අවරක
නුඹත් නැති දින
කවිත් කුමකට?

2 ක් විඳලා.:

h said...

ඉරත් සඳු නැති
නුඹත් ළඟ නැති
අඳුර එමටැති
රැය විඳින්නයි...

Anonymous said...

හිරු සඳු නොමැති
සියොත්මඟ සේ..
අඳුරු නුඹෙ සිත
උදුල කෙරුමට
තනන තරුවකි..
කවිය..

Post a Comment