January 20, 2011

නොලියු කවිය/සදැස/නිසදැස

ලියා මකා,
කපා කොටා,
පද බඳින,
තවමත්,
හිතට හදට නොදනෙන,
අකුරු...

3 comments:

  1. ඇත්තට වෙලාවකට
    කොයිතරම් ලිව්වත්
    ලියවෙන්නෙ නැති හැටි...

    ReplyDelete
  2. මතකයන් අතුරාන.. වැලි අතර
    රැලි නගන මුහුදු රැල්ලට
    බැරි උනාද ආදරේ
    දරා ගන්න..මටත් වඩා...

    පෙම්බරව ලග හිදින...
    නන් අයුරින් මග හරින..
    මට ගලපන්න නොහැකි
    වදනක්,- නුබ ගලපුවා
    තව එකකු හා..මට රිදවාන ..

    නුබ සගවන්න
    වෙර දරන වදනත් මන් දැක්කා
    නුබට හොරා...නුබේ දෑසින්
    මට රිදවාන... ආදරේ හුස්ම
    නැගුනා අහස් කුස පුරවන්ට....

    ReplyDelete
  3. පරහට ඔවදන් කරනට
    පුරුද්දට මෙන් බැන වදිනට
    අහස කුසම සිනාසුනා
    නුබ දන් නැහැ නුබේ අරුමය...
    අන් අයෙකුට වැඩි සෙනෙහස
    මට පෙන්නුවා ඒ හැටියට..
    කථා නොකර මන් හිටියට ...
    නොතේරුන නොවෙයි මට...

    ReplyDelete