January 17, 2011

ඇගෙන් මට...

වැටෙන්නට වෙර දරණ
පිණි බිංදු හත අටක
පහස විද සැනසෙන්න
සඳු නැ‍ඟෙන කණිසමට
විසල් තුරු සෙවන යට
මමත් ඉමි හැමදාම...!

3 comments:

  1. එවන් තුරු සෙවනකට
    පාර කියු නුඹ හට ම
    සඳුත් නැති කණිසමක
    තනිවෙයි ද මතුදාක..?

    ReplyDelete
  2. පිණි බින්දු වැටුණත් නැතත්
    විසල් තුරු සෙවණක්
    නියමයි
    ඇය නැතිව තනි වෙන්න...

    ReplyDelete
  3. හොඳ උ‍නත් තුරු සෙවන
    සඳු නැ‍ගෙන කනිසමට
    හැකි‍ද තනිවී ඉන්න
    නැතිව ඇගෙ සුව පහස
    ‍‍

    ReplyDelete