January 17, 2011

ඇගෙන් මට...

වැටෙන්නට වෙර දරණ
පිණි බිංදු හත අටක
පහස විද සැනසෙන්න
සඳු නැ‍ඟෙන කණිසමට
විසල් තුරු සෙවන යට
මමත් ඉමි හැමදාම...!

3 ක් විඳලා.:

~RaසිකyA~ said...

එවන් තුරු සෙවනකට
පාර කියු නුඹ හට ම
සඳුත් නැති කණිසමක
තනිවෙයි ද මතුදාක..?

h said...

පිණි බින්දු වැටුණත් නැතත්
විසල් තුරු සෙවණක්
නියමයි
ඇය නැතිව තනි වෙන්න...

~අමිLaයා~ said...

හොඳ උ‍නත් තුරු සෙවන
සඳු නැ‍ගෙන කනිසමට
හැකි‍ද තනිවී ඉන්න
නැතිව ඇගෙ සුව පහස
‍‍

Post a Comment