January 12, 2011

පසුතැවීම

ඔබ
අතැගිල්ලක
රළු මතක
දවන තරම්
මා අතැගිලි
තනිව ගමන් යන
හැම මොහොතක

3 ක් විඳලා.:

malithi said...

අපූරුයි! :)

කාංචනා අමිලානි said...

ස්තූතියි.

h said...

ෆොටෝ කොපියක් ගසා
අත්බෑගයේ දමාගෙනවත්
නිවාගන්න බැරිවෙයිද?

Post a Comment