January 12, 2011

පසුතැවීම

ඔබ
අතැගිල්ලක
රළු මතක
දවන තරම්
මා අතැගිලි
තනිව ගමන් යන
හැම මොහොතක

3 comments:

  1. ෆොටෝ කොපියක් ගසා
    අත්බෑගයේ දමාගෙනවත්
    නිවාගන්න බැරිවෙයිද?

    ReplyDelete