January 21, 2011

ගලිවරය

හිතුනෙ නෑ
සිහිනෙකුදු
දිවිතුරු,
විසාලැයි තොප
මෙලෙස බියකරු
හිතුනෙ නෑ
සිහිනෙකුදු
දිවිතුරු
අඟුටු යැයි තොප
මෙලෙස පියකරු

No comments:

Post a Comment