January 14, 2011

සුරගන හීනයක් සේ
පියාඹා ඇවිත්
රැගෙන ගියේ නුඹ
මිනිසත් බවේ අරුමයයි.......

1 comment:

  1. සුරංගනා කතා කියාගෙන
    ඔය එන උන්
    ඔහොම්මමයි!
    සතේකට
    විශ්වාස කරන්න නරකයි!

    ReplyDelete