January 14, 2011

සුරගන හීනයක් සේ
පියාඹා ඇවිත්
රැගෙන ගියේ නුඹ
මිනිසත් බවේ අරුමයයි.......

1 ක් විඳලා.:

h said...

සුරංගනා කතා කියාගෙන
ඔය එන උන්
ඔහොම්මමයි!
සතේකට
විශ්වාස කරන්න නරකයි!

Post a Comment