January 11, 2011

වසා ඇති කාමර
ඇටසැකිලි වලින් බහුලය.
හඳුනන ඇටසැකිලි වෙත්දැයි
බය හිතේ නිතරම!

1 comment:

  1. කාමරේ දන්නවානම්
    එහි ඇති ඇටසැකිලි
    හඳුනනවා නිසැකයි
    පරිස්සමින්...

    ReplyDelete