January 11, 2011

වසා ඇති කාමර
ඇටසැකිලි වලින් බහුලය.
හඳුනන ඇටසැකිලි වෙත්දැයි
බය හිතේ නිතරම!

1 ක් විඳලා.:

h said...

කාමරේ දන්නවානම්
එහි ඇති ඇටසැකිලි
හඳුනනවා නිසැකයි
පරිස්සමින්...

Post a Comment