January 7, 2011

ජැකාගේ දූ

හපන් පැදුර
කාලේ ඉඳන්
හිත්ලෑවේ මං
උඹලට


එහෙව් එකේ ඇයි
බැන්දේ කොහෙවත්
නැති ඩොකෙක්ව
උඹ

5 ක් විඳලා.:

Malaka said...

මම විතරක් නෙමේ එහනම්...:(

Anonymous said...

හික්..හික්..මමත්

raala said...

ජැක්සන් සහ ජැක් සන් ට වගේම ජැක් ඩෝටර් ටත් කස්ටිය පෙම් බඳිනව වගේ නෙව. හිකිස්.

h said...

උඹත් ඔව්ව අමතක කර
හොඳට හැදුණ ඩොකියක් හා
සෙට්වීලා ඇඩ් දාලා
කසාද බැඳපන්!

AmilaArt said...

අපෝයි අවුරුහු ගානක හීන

Post a Comment