January 13, 2011

ඉර ඉවසන සඳ සතපන

එකම අහස දිව රෑ මැද

හිරු සඳු දෙක නුපදින දින

අහසට සුසුමක්‌ නැගෙයිද

1 ක් විඳලා.:

h said...

මොන පිස්සුද....
අහස ඉඳියි හොඳට...
කාලෙකට පස්සෙ...
මරු ආතල් එකක් දැම්මෑකි!

Post a Comment