January 1, 2011

එම්බා කරීනා කපූරුව
මා නුඹට ආදරේ
බව දැනත්
ඉම්බේ කිම තී
හිරිකිත රොෂානුව

5 ක් විඳලා.:

h said...

ආමීර් කානුව
ෂාරුක් කානුව
එක්කම නුඹත්
දැන් පැරණියි
ඒකයි ඉම්බේ
නවසඳ රොෂානුව

ආගන්තුකයා | Stranger said...

නැතිවිට හිරිකිතයක් අනුගත විය යුතුය ඇත්තට..

සුදු හංසි said...
This comment has been removed by the author.
සුදු හංසි said...

නැති නිසා නුඹ ළගක
ඉමිබා මම රොෂානුව
දැනුනා හිතට ඉඹින්නේ
ලිෂ්විෂූවම බව.........

දුකා said...

නැති නිසා නුඹ ළගක
ඉමිබා මම රොෂානුව
දැනුනා හිතට ඉඹින්නේ
ලිෂ්විෂූවම බව.........

malaaaaaaaaaaaaa johnnnnnnnnn

Post a Comment