January 16, 2011

අම්මා...

ආරම්භයක් හෝ අවසානයක් නොමැති,
උපමාවක් උපමේයක් නොමැති,
ජීවිතයේ ජිවත් කරවන,
සජිවි ජිවය...

2 comments:

  1. තාත්තා...

    ආරම්භයක් හෝ අවසානයක් නොමැති,
    උපමාවක් උපමේයක් නොමැති,
    ජීවිතයේ ජිවත් කරවන,

    සජිවි ජවය...

    :D

    ReplyDelete