January 10, 2011

කඳුළ

හදවතක හැඩට කැපූ
ඒ රන් ඇරයුම්පත
කිණිසි පහර දෙයි
පැන පැන
අයිස් කුට්ටියක
සගවා තැබූ
අක්‍රීය කඳුළකට

1 comment:

  1. අයිස් දියකර හැර
    රැකගත් ඒ කඳුලට
    පහර වදින්න දෙන්න
    එය මියගිය පසු
    විමුක්තියෙ අරුත
    සැකෙවින්ම දැනගන්න

    ReplyDelete