January 10, 2011

කඳුළ

හදවතක හැඩට කැපූ
ඒ රන් ඇරයුම්පත
කිණිසි පහර දෙයි
පැන පැන
අයිස් කුට්ටියක
සගවා තැබූ
අක්‍රීය කඳුළකට

1 ක් විඳලා.:

h said...

අයිස් දියකර හැර
රැකගත් ඒ කඳුලට
පහර වදින්න දෙන්න
එය මියගිය පසු
විමුක්තියෙ අරුත
සැකෙවින්ම දැනගන්න

Post a Comment