November 24, 2016

උරුම නැති නුඹ

නුඹත්..
අපේ පාලු මහ ගෙදර වගේ..
නවතින්න හිතයි..
උරුමය මට  නැති...

November 5, 2016

පියුරු

පියුරු නුබ...
සිගිරියේදි කලාත්මකය
මවු තුරුලේ සෙනෙහෙබරය
නිදි යහනේ කාමුකය..