March 28, 2013

නිදිකුම්බා ගහේ
කටු ඇණුනට
කොහොමද පිළිගන්නෙ
නපුරුයි කියලා
පුංචි දේටත්
ඇකිළෙන හැටි දැක්කම...

March 13, 2013

ව්‍යාකූල හදවත

සැලෙන මන.....
සක්මන් කරවයි නුඹව..
මායාවත්.... , යතාර්තයත් අතර
නොමදෙනු මා සොදුර
කැඩෙන්නට පිට කොන්ද

March 8, 2013

I love OS

Ios නම් අධික සීතලං
Windows නම් සෙවල පටිත්තං
Fedora නම් මට විලම්බීතං
Ubuntu නම් අග‍්‍ර බෝජනං