January 8, 2011

චන්දි ගෙන් මට............

සඳට එක් වෙලා සාවෙක් යන්නායා
ඉරට එක් වෙලා ගිරවෙක් යන්නායා
මලට එක්වෙලා බඹරෙක් යන්නායා
නුඹට එක් වෙලා මගෙ සිත යන්නායා...

2 comments:

  1. සඳට සෙට්වෙලා හාවෙක් ගියාට...
    ඉරට සෙට්වෙලා ගිරවෙක් ගියාට..
    මලට සෙට්වෙලා බඹරෙක් ගියාට...
    යකෙකුට සෙට්වෙලා මං කොහෙ යන්නේද???

    ReplyDelete
  2. අන්තිමේදි කට්ටිය සෙට් වෙන්නාය... :D

    ReplyDelete