January 15, 2011

කුරුළු කූඩුව..

ගලක් ගසනතුරු
ඉහිරෙන්නට
බලාසිටි
කුරුළුකූඩුව

4 ක් විඳලා.:

Anonymous said...

කව් පදය සුන්දර ඉ
සිතිවිල්ල නොම වටී
"කිමද ගැසුවෙ ඉහිරෙන්නට
වරදක් නැති කැදල්ලට"

Anonymous said...

කව් පදය සුන්දර ඉ
සිතිවිල්ල නොම වටී
"කිමද ගැසුවෙ ඉහිරෙන්නට
වරදක් නැති කැදල්ලට"

h said...

රස්තියාදුවේ නොගිහින්
කූඩුවේ හරියට හිටියානම්
කතාකර ඉහිරෙන්න තිබුණා

Anonymous said...

බිම් මලක්
ඔයා මට නොකියන්ට
මම තාම හත්තක්

Post a Comment