ඇළ හොඳින් හැඳ පැළඳ ඇවිද යයි කුඹුරු මැද
වැව අරෙහෙ නිදි නැතිව මේ ඇඳුම් මහපු බව කිසිම වී කරලකට ඇළ කියා නැත තවම...
ඇළ දුන්නු ඇඳුම ඇඳහැඩ වෙලා වී කරලකර පිටින් වඩින්නීඅළුත් හාලේ බතටඇළෙන් මේ යස ඇඳුමතැගි ලෙස ලැබුණු බවවී කරල් එකක් වත්කාටවත් කිව්වෙ නැත.
අලුත් හාලේ බතඅලුත් තාලෙට කාබඩ බුරුල් වූ විටවැවෙන් සේදූ පසුවැව දැනගත්තා"ආ... වැඩේ හරි වගේ..."
පද ටික ලස්සනට ගලපලා. තේරුත් හොදයි.
ඇළ දුන්නු ඇඳුම ඇඳ
ReplyDeleteහැඩ වෙලා වී කරල
කර පිටින් වඩින්නී
අළුත් හාලේ බතට
ඇළෙන් මේ යස ඇඳුම
තැගි ලෙස ලැබුණු බව
වී කරල් එකක් වත්
කාටවත් කිව්වෙ නැත.
අලුත් හාලේ බත
ReplyDeleteඅලුත් තාලෙට කා
බඩ බුරුල් වූ විට
වැවෙන් සේදූ පසු
වැව දැනගත්තා
"ආ... වැඩේ හරි වගේ..."
පද ටික ලස්සනට ගලපලා. තේරුත් හොදයි.
ReplyDelete