January 6, 2011

ළිඳ

මහලුකම නොදන්නා
සියඹලා පත්‍ර
මොනවාට එබෙනවාද
මහ ගැඹුරු
ළින් කටට ?

1 ක් විඳලා.:

h said...

මහලු වූවාට
නොදන්නා බව
නොදැනීම නිසාම
ලි‍ඳේ අඳුරින් වශීව
එබෙන්නට සිතෙයි

Post a Comment