January 6, 2011

ළිඳ

මහලුකම නොදන්නා
සියඹලා පත්‍ර
මොනවාට එබෙනවාද
මහ ගැඹුරු
ළින් කටට ?

1 comment:

  1. මහලු වූවාට
    නොදන්නා බව
    නොදැනීම නිසාම
    ලි‍ඳේ අඳුරින් වශීව
    එබෙන්නට සිතෙයි

    ReplyDelete