January 14, 2011

නිදන් ගත පෙම

හදෙහි තැන්පත් ප්‍රේමයක් ඇත
ඉතා සුරැකිව එය තබා ඇත
නිතර නොවුනත් තවම ඉඳ හිට
මතුපිටට ගෙන අසමි දුක සැප

2 comments:

  1. ඉඳල හිටලා හෝ උඩට ගෙන
    අසන හින්දා හලෝ කෝමද....?
    පුස් නොකයි මීයන් නොකයි
    ඒත් ඇති වැඩකුත් නොවෙයි...

    ReplyDelete