January 14, 2011

නිදන් ගත පෙම

හදෙහි තැන්පත් ප්‍රේමයක් ඇත
ඉතා සුරැකිව එය තබා ඇත
නිතර නොවුනත් තවම ඉඳ හිට
මතුපිටට ගෙන අසමි දුක සැප

2 ක් විඳලා.:

Anonymous said...

ela ,nice concept

h said...

ඉඳල හිටලා හෝ උඩට ගෙන
අසන හින්දා හලෝ කෝමද....?
පුස් නොකයි මීයන් නොකයි
ඒත් ඇති වැඩකුත් නොවෙයි...

Post a Comment