January 28, 2011

තේරවිල්ල

වැඩිවෙන වැඩිවෙන
සීයට
ගැලවෙන ගැලවෙන
රෙදි යාර

1 ක් විඳලා.:

කුරුළු said...

ඇත්තට මොකක්ද අප්ප ඒක
…මීටරෙට වැටෙන්නෙම නෑනෙ

Post a Comment