January 28, 2011

තේරවිල්ල

වැඩිවෙන වැඩිවෙන
සීයට
ගැලවෙන ගැලවෙන
රෙදි යාර

1 comment:

  1. ඇත්තට මොකක්ද අප්ප ඒක
    …මීටරෙට වැටෙන්නෙම නෑනෙ

    ReplyDelete