January 24, 2011

ගිලිහෙන්න ලං ළංවූ
මලක් වුව
සිහිල් සුළඟකට
දොර වසනු නැත!

1 ක් විඳලා.:

.ශාන් .දීප said...

hikz....
ගැහැනියක ගේ චරිතප්‍රදානයක්

Post a Comment