January 17, 2011

පුංචි මල්ලිට…

කර දඩු උස් මහත් වුනාට

හීන් අඩියක් ගහලා දුමක් දැම්මට

හයයි හතරේ එවුන් එක්ක චන්ඩි පාට් දැම්මට

මට උඹව ලොකු නැත්තේ

තාමත් මං උඹේ ලොකු අයියා නිසා ....

3 comments:

  1. පොඩි එව්වො බල ඉද්දි ලොකුවෙලා... ඉස්සර ඇච්චිඔ වගේ එව්වො දැන් කෙල්ලො සෙට් කරන් එහේ මෙහෙ වල බහිනව දැක්කම ඇඩෙනව.. මේක මරු

    ReplyDelete
  2. එහෙම තමයි... තමන්ගෙ බාල සහෝදරයො සහෝදරියො සෑහෙන්න කාලයක් යනකල් වැඩිවියට පත් වෙලා තරුණයෝ වෙලා කියල අය්යලට තේරෙන්නෙ නෑ....

    ReplyDelete
  3. garu saru nethi ganata
    ahaka balaana
    nuba magaariyata
    ayyandiye nuba...
    hemadama mata
    thaththage dewani thena..

    ReplyDelete