January 24, 2011

පොදු හතුරෝ

එක්ව ඉන්නවුන්
ඉවසන්න බැරිව
සෙමෙන් බිඳලන්න
සීනි තවරා විස කවති

2 comments:

  1. What may i say Other than
    Give Me Five
    for Your Five cents

    ReplyDelete
  2. ලුණු කැටයක් එක් කර
    දෙහි ඇබින්දක් මුසු කර
    දිය පොදක් ද විසි කර
    බලති දියාරුව ඉක්මන් කර

    ReplyDelete