January 24, 2011

පොදු හතුරෝ

එක්ව ඉන්නවුන්
ඉවසන්න බැරිව
සෙමෙන් බිඳලන්න
සීනි තවරා විස කවති

2 ක් විඳලා.:

Il mondo di una povera pazza said...

What may i say Other than
Give Me Five
for Your Five cents

ගල්මල්-Coral said...

ලුණු කැටයක් එක් කර
දෙහි ඇබින්දක් මුසු කර
දිය පොදක් ද විසි කර
බලති දියාරුව ඉක්මන් කර

Post a Comment