January 23, 2011

අහේතුව

හිතට මොකක්ද වගේලු
ඇයිද කියා දන්නෙ නැතිලු
ඉතිං ඇත්තට මට කියන්නේ...?
මම කොහොමද දන්නෙ
හේතුව?

No comments:

Post a Comment