January 14, 2011

අතීතය

සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...

2 comments:

  1. ඒ අසරණ කමට කාලයක් මම ආදරේ කලා. ඒත් දැන් නම් ඒක මට මහ වදයක්

    ReplyDelete
  2. එහෙනම් දැන්
    අනාගතය ගැන
    හිතන්න කාලයයි!

    ReplyDelete