January 14, 2011

අතීතය

සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...

2 ක් විඳලා.:

පිස්සා පලාමල්ල said...

ඒ අසරණ කමට කාලයක් මම ආදරේ කලා. ඒත් දැන් නම් ඒක මට මහ වදයක්

h said...

එහෙනම් දැන්
අනාගතය ගැන
හිතන්න කාලයයි!

Post a Comment