January 7, 2011

අසමත්

ජිවිතේ පාසලේ
මඟ හැරුණු පාඩමකි
අහිමි දේ නොපතන්න,
ඉතින් මම අසමත්මි..

2 comments:

  1. දැන් ඉතිං ඉගෙන ගත් නිසා
    මින් ඉදිරියට අසමත් නොවනු ඇත
    පියවරෙන් පියවර සමත් වී
    උපාධිම පහ හයක් ලබත්වා...

    ReplyDelete