January 7, 2011

අසමත්

ජිවිතේ පාසලේ
මඟ හැරුණු පාඩමකි
අහිමි දේ නොපතන්න,
ඉතින් මම අසමත්මි..

2 ක් විඳලා.:

Malaka said...

ආදරයෙන්?

h said...

දැන් ඉතිං ඉගෙන ගත් නිසා
මින් ඉදිරියට අසමත් නොවනු ඇත
පියවරෙන් පියවර සමත් වී
උපාධිම පහ හයක් ලබත්වා...

Post a Comment