January 15, 2011

නුඹේ නමට තිබ්බ ඉඩ
හදවතේ කුරුටු ගා
කලු කලා නුඹ
ආයෙමත්
නුඹේ නමත්
වෙන නමක්වත්
ලියන්නට බැරිවෙන්නම...

1 ක් විඳලා.:

h said...

වහාම ඔය බෝඩ් එක විසිකර
ලොකු බෝඩ් එකක් ගනිං
හිතූ මනාපේ නම් ලියන්ට...
නැත්තං දැන්වීමක් ගහං
"මෙහි නම් ලීවීම තහනම්"

Post a Comment