January 15, 2011

නුඹේ නමට තිබ්බ ඉඩ
හදවතේ කුරුටු ගා
කලු කලා නුඹ
ආයෙමත්
නුඹේ නමත්
වෙන නමක්වත්
ලියන්නට බැරිවෙන්නම...

1 comment:

  1. වහාම ඔය බෝඩ් එක විසිකර
    ලොකු බෝඩ් එකක් ගනිං
    හිතූ මනාපේ නම් ලියන්ට...
    නැත්තං දැන්වීමක් ගහං
    "මෙහි නම් ලීවීම තහනම්"

    ReplyDelete