January 8, 2011

වට නොවට

ඉස්සර,
කොයිතරම් නම්
වටිනවද?
ලේසියෙන් නොවැටෙනා හින්දා...

අද,
කොයිතරම් නම්
නොවටිනවාද?
නිතරෝම වැටෙන හින්දා...

2 ක් විඳලා.:

h said...

බලාගෙන යද්දි
කෝකත් හරි
කෝකත් වැරදි
කෝකත් පර්ෆෙක්ට්
කෝකත් අවුල්

ඉන්න ඕන කොහෙද?
ඒකත් අවුල්...

indi said...

නොවැටෙන්න ගහන්න...ගල් වලට සෝඩ ටිකක් සමග හොඳ බයිට් එකක් හදා ගන්න....

Post a Comment