January 16, 2011

ඉටිපන්දම

පුරෝගෙන ඉටිකිරි
නෙතෙහි
බලා සිටින්නේ
නුඹ හඬන්නද?
අඬන්නට එපා නුඹ
අඬන්නට වේවි අපිටත්
දෝරෙ ගිය විට
ඉටිකිරි
මේසය පුරාවට..

1 comment:

  1. හිස ගිණිගෙන ඇති විට
    නාඬා කුමක් කරන්නද
    අලියා පෑගූ බව කියූ විට
    අරවත් ගියාදැයි ඇසුවා වගේ

    ReplyDelete