January 12, 2011

කුඩා පිණි බිඳ
කුහුඹුවන් අසල
මහ සයුරකි!

2 ක් විඳලා.:

Il mondo di una povera pazza said...

ලොකු ගඟක්
ලොකු සතුන් අභියස
දිය පහරකි....
එහෙමද?

h said...

ඔව්!
පොඩි රටක්
තුන් හතර දෙනෙක්ට
හොඳටෝම ඇති!

Post a Comment