January 12, 2011

කුඩා පිණි බිඳ
කුහුඹුවන් අසල
මහ සයුරකි!

2 comments:

  1. ලොකු ගඟක්
    ලොකු සතුන් අභියස
    දිය පහරකි....
    එහෙමද?

    ReplyDelete
  2. ඔව්!
    පොඩි රටක්
    තුන් හතර දෙනෙක්ට
    හොඳටෝම ඇති!

    ReplyDelete