January 12, 2011

මගේ හිතේ නුඹ ගැන
උපන් අපිරිමිත සෙනෙහසින්
මම නොකා නොබී
නුඹ වෙනුවෙන් නුඹට
හදලා දුන්න ඒ මුද්ද
නුඹේ අතින්බිම වැටුනා
මගේ හදවත වගේම
නුඹ පරිස්සම් නොකල හින්දා...

1 comment:

  1. ඕකනේ කියන්නේ
    රෑ වලේ දවාලුත් වැටෙන බව
    හදවත වට්ටගත්ත බව අමතක කර
    මුද්දකුත් හදා දීලා
    තව තව දෙමු ;-)

    ReplyDelete