January 12, 2011

මගේ හිතේ නුඹ ගැන
උපන් අපිරිමිත සෙනෙහසින්
මම නොකා නොබී
නුඹ වෙනුවෙන් නුඹට
හදලා දුන්න ඒ මුද්ද
නුඹේ අතින්බිම වැටුනා
මගේ හදවත වගේම
නුඹ පරිස්සම් නොකල හින්දා...

1 ක් විඳලා.:

h said...

ඕකනේ කියන්නේ
රෑ වලේ දවාලුත් වැටෙන බව
හදවත වට්ටගත්ත බව අමතක කර
මුද්දකුත් හදා දීලා
තව තව දෙමු ;-)

Post a Comment