January 3, 2011

නොලියූ කවිය

“නොලියාම ඉන්නෙමි” යි
සිත සිතා තැවෙන විට
සිත පතුල කිතිකවන
නොලියවුන කවිය නුඹ!

2 comments:

  1. ඉතිං නොලියාම ඉන්න
    හිත පතුල කිතිකවාගන්න

    ReplyDelete
  2. හිතට හදට නොදැනෙන අකුරු හැඩයක් ඇති.

    ReplyDelete