December 1, 2010

යථාර්තය

කිසිවෙකුත් නුදුටු,
නුඹ පමණක්ම දුටු...
මා සිත පීදුණු කුළුඳුල් පෙම් මල,
නුඹ අත පැන් වැඩූ පෝරුව පාමුළ..
පුන්කළසක් ළඟ,
පරව ගියා....

3 comments:

  1. දුක්බරයැ
    වේදනාකෘත
    කරුමයද
    මේ ආදරය
    ..?

    ReplyDelete
  2. කරුමයක අරුමයක් වෙන්න පුලුවන්

    ReplyDelete
  3. මරු කිව්වම හරි නැ වගේ.ඒ උනාට අදහස ‍ගොනු කරපු විදිය මරු.

    ReplyDelete