December 30, 2010

අන්තිම පෙට්ටියේ අපි..

අපි හැමදාම එනකොට
කෝච්චිය යන්න පටන් අරන් ඉවරයි...
කොහොම හරි අන්තිම පෙට්ටියේ
එල්ලිලා අපි
ඉස්ටේසමට ලඟාවෙනවා...

2 comments:

  1. හොඳ වෙලාවට කෝච්චියට අන්තිම පෙට්ටියක් තියෙනවා....

    ReplyDelete
  2. හැමදාම එනකොට පරක්කු වෙන නිසා එක දවසක් කලින් ඇවිත් බලන්න වෙනස.

    (අන්තිම පෙට්ටියට වඩා ඉස්සරහා පෙට්ටියේ යන එක සුන්දරයි කියලා මම තාමත් හිතනවා...)

    ReplyDelete