December 28, 2010

රිදීරේඛාව

අඳුරු වළාවන්
අප හට
ප්‍රේමයේ ගුලි ගැහීමට
ඉඩ ලබාදුන් අතර
එකම රිදී රේඛාව
එයට
බාධාවක් විය!

1 ක් විඳලා.:

h said...

ඉතිං රේඛාව අමතක කර
සන්දේශ යවා
ගම්පෙරලියක් ඇති නොකර
දෙලොවක් අතර
රන්සළු උනා නොදමා
ගොළු හඳවත විවර කර
නිධානය සොයාගන්ඩ!

Post a Comment