December 6, 2010

තනිකඩ මං

මම බලාන උන්නා කනතුරු,
ඒත්....,
ඇම දාලා තියෙන්නෙ ගොළු මුහුදට...

2 ක් විඳලා.:

Lishan Puwakowita said...

එළ පට්ට කියලා උඹව උඩ දානවා නෙවී අසංකා.., මේ කවිය ඇත්තටම ලස්සනයි..!

අහිංසකි said...

ලිශාන් කිව්වා වගේ මේක නම් පට්ටම පට්ටයී

Post a Comment