December 8, 2010

අමාවක සඳ

නොඑන බව දැන දැනම
නිවී නිවී දිලෙයි තරු
තවමත්...

4 comments:

  1. දවසක
    කලා සොළස
    පිරුනත් අද
    නොමැති නම්
    පලනැති

    ReplyDelete
  2. හෙටත් අද වගේ නම්
    ඇයි ඉන්න බැරි
    තව එක මොහොතක්..!

    ReplyDelete