December 8, 2010

අමාවක සඳ

නොඑන බව දැන දැනම
නිවී නිවී දිලෙයි තරු
තවමත්...

4 ක් විඳලා.:

LishWish said...

දවසක
කලා සොළස
පිරුනත් අද
නොමැති නම්
පලනැති

මුචලින්ද said...

maru!

malee_msg said...

හෙටත් අද වගේ නම්
ඇයි ඉන්න බැරි
තව එක මොහොතක්..!

Ansh Lucky Sri Jay said...

සුපිරි..!

Post a Comment