December 13, 2010

සඳ තරණය

නීල් ආම්ස්ට්‍රොන්ග්
පැරැද්දුවා මම
එකම එක
දුම් උගුරකින්

2 ක් විඳලා.:

Lishan Puwakowita said...

පොපියන හඳ
බලාගෙන
විද්දා පොල්දත් මැද්දෙං
දුං දාගෙන යන්න
ඩිස්කවර් යානය
සූ..................

Anonymous said...

වායුමය බ්‍රහස්පති මත
අඩි නොතියා
පියඹා ආවා
යහතින්

Post a Comment