December 13, 2010

සඳ තරණය

නීල් ආම්ස්ට්‍රොන්ග්
පැරැද්දුවා මම
එකම එක
දුම් උගුරකින්

2 comments:

  1. පොපියන හඳ
    බලාගෙන
    විද්දා පොල්දත් මැද්දෙං
    දුං දාගෙන යන්න
    ඩිස්කවර් යානය
    සූ..................

    ReplyDelete
  2. වායුමය බ්‍රහස්පති මත
    අඩි නොතියා
    පියඹා ආවා
    යහතින්

    ReplyDelete