December 30, 2010

ලේ

බේරුවලේ
මහ දවාලේ
මුහුදු වැල්ලේ
බිල්ලේ
ලේ

3 comments:

  1. සෝදා ලේ
    හට්ට්ය පත්ලේ
    ඇඹුල් තියලේ
    ඉවූ වෙලේ
    තෝමයි හිස්කලේ
    අපට වසා කොලේ

    ReplyDelete
  2. තොපි කරමලේ
    එක්ක රතු ලේ
    තිබ්බ කුකුලේ
    ඩෙවලේ
    දා කෑ වෙලේ
    මා කලේ
    ඇඹුල්තියලේ
    වලඳ හිස් කලේ

    ReplyDelete
  3. කාලා කාලා මලේ...
    උඹට බඩගිය වෙලේ...
    ලැග්ගයි ඉස්පිරිතාලේ....
    අවිස්සාවේල්ලේ..

    ReplyDelete