December 14, 2010

මම..?

වැරදි පිරුනු
නුඹේ පොතේ
රතු පාටට
වැටුනු එකම
තනි වූ
හරි ලකුණද
මම..?

2 ක් විඳලා.:

gurupara said...

ඔබ


රතුපාට
හරි පිරුණ
මගෙ පොතේ
පුරාවට
එකම එක
x ලකුණ
ඔබම දැයි
සිතමි තව
_______ImA_____
http://gurupara.wordpress.com/

මුචලින්ද said...

මරු!

Post a Comment