December 14, 2010

මම..?

වැරදි පිරුනු
නුඹේ පොතේ
රතු පාටට
වැටුනු එකම
තනි වූ
හරි ලකුණද
මම..?

2 comments:

  1. ඔබ


    රතුපාට
    හරි පිරුණ
    මගෙ පොතේ
    පුරාවට
    එකම එක
    x ලකුණ
    ඔබම දැයි
    සිතමි තව
    _______ImA_____
    http://gurupara.wordpress.com/

    ReplyDelete