December 27, 2010

@ park

දෙන්නද එය අතගාන්න
හරිම ලොකුයි මේ බලන්න
එහෙම කියලා මී නැට්ටක්
ඇද දුන්නා මට බලන්න

4 comments:

  1. එතරම් ලොකු මී නැට්ටක්
    හිමි මීයා කෙතරම් වෙද
    මී ගුල ගැන මට සිහි වී
    කලන්තෙ හැදුණා...

    ReplyDelete
  2. හැම මීයටම උගේ නැට්ට ලොකුයිලු මහමෙරකට

    ReplyDelete