December 27, 2010

@ park

දෙන්නද එය අතගාන්න
හරිම ලොකුයි මේ බලන්න
එහෙම කියලා මී නැට්ටක්
ඇද දුන්නා මට බලන්න

4 ක් විඳලා.:

Kanishka | කණියා said...

:D

Ansh Lucky Sri Jay said...

XD

h said...

එතරම් ලොකු මී නැට්ටක්
හිමි මීයා කෙතරම් වෙද
මී ගුල ගැන මට සිහි වී
කලන්තෙ හැදුණා...

JP said...

හැම මීයටම උගේ නැට්ට ලොකුයිලු මහමෙරකට

Post a Comment