December 31, 2010

මම නොබලමි.

සඳවතිය මොනා හරි
කියන්නැති
අහස දැන් ලහි ලහියේ
වළාකුළු ආවරණ
රැස් කරන්නේ
බොරු කලබල..
මම ඇය දිහා නොබලමි.

1 comment:

  1. සඳවතියට
    පොඩ්ඩක් රහසේ
    නිදාගන්නත් ඉඩ නෑ...
    මුන් කන්න වගේ
    උඩබලාගෙන!

    ReplyDelete