December 31, 2010

මම නොබලමි.

සඳවතිය මොනා හරි
කියන්නැති
අහස දැන් ලහි ලහියේ
වළාකුළු ආවරණ
රැස් කරන්නේ
බොරු කලබල..
මම ඇය දිහා නොබලමි.

1 ක් විඳලා.:

h said...

සඳවතියට
පොඩ්ඩක් රහසේ
නිදාගන්නත් ඉඩ නෑ...
මුන් කන්න වගේ
උඩබලාගෙන!

Post a Comment