December 19, 2010

අ ර - ලි ය ..

සුළඟ වැදි ලතාවට නැලව...
හුස්ම අදිමින් බිමට බට
මල...

ගැස්සුනි !

පෙති තලා නොතලා
රළු බිම වැද
පණ නළ හැර....

No comments:

Post a Comment