December 7, 2010

රතු මල

රතුපාට ලස්සනට පිපිල තිබුණ
මලක් අරගෙන ආවම
මාව ඔයාගෙ කරගන්නව කියපු නිසා
මං මාවම අමතක කරල
දුවල ගිහින් අරන් ආපු මල
ඔයා වෙන කෙනෙක්ට දීලා....

3 comments: