December 26, 2010

මගේ පිටේ
කරඬුව
වැන්ද එකා
අපෙ පොඩි එකා
පුපුරවල
මරලා
අපෙ නෑ වෙන්න
පව් කරලා

1 comment:

  1. ඒ කියන්නෙ මේ කියන එක්කෙනත් හෙන පව් කාරයෙක්ද?

    ReplyDelete