December 2, 2010

පියඹ

වියළි අහසට
දොස් කියත
කුරුලු පරපුර
නෙත් අයා
උල් කර
තුඩග
බැන වදිත
නැති කමට
ආදර වැහි
පියඹගේ දිය නෑමට...............

No comments:

Post a Comment